අද කිසිවෙක් නම් නොදෙති


බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු  අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.

ලබන 6 වැනිදා දහවල්  12 දක්වා නාම යෝජනා බාර ගැනෙයි.

පළාත් සභා දෙකට තරඟ කිරීම සඳහා  ස්වාධින කණ්ඩායම්  10 ක් අද (30) වන විට ඇප තැන්පත් කැර ඇත.