අනුරාධපුර ශ්‍රාවස්තිපුර පාළු ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. පෙර දින සිට මෙම දරුවා සහ ඇගේ මව අතුරුදහන් ව සිටි බවත් ඇගේ බවට සැකකර පාවහන් යුගළක් ළිඳ අසල තිබී සොයාගනු ලැබීය. මවගේ සිරුර ළිඳේ ඇත්දැයි දැනගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

