අහසට වෙඩි තැබූ සැරයන් අත් අඩංගුවේ


සඳ ලංකාව ඉරබඩගම ගරාජයකට ආ පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා අරගලයක් කළැයි මාරවිල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටී. 

තම  මෝටර් රථය අළුත්වැඩියා  කිරීම මේ ගරාජ හිමියාට බාර දී ඇතැයි දැනගන්නට ඇත.