කාන්තාවන් කෙළෙසීමට පත්වන්නේ පිරිමින්ගේ හැගීම් අවුස්සන සුළු ඇඳුම් විලාසිතා හා රාගික හැසීරීම් මුල්කරගෙන බව ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ජාතික කොන්ග‍්‍රස් පක්‍ෂයේ ප‍්‍රධාන කාන්තා දේශපාලඥයකු වන ආශා මිර්පේ කියන්නීය.
භෞත චිකිත්සාව හදාරන සිසුවියක (23) දිල්ලි බසයකදී 2012 දී සමුහ කෙළෙසීම ලක්වීමෙන් අනතුරුව මරණයට පත්වීම පිළිබඳව පුද්ගලයෙකු අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ කීවාය.

