පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්


නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන  පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි. ඔහු ඇගේ පෙම්වතා බව කියති.

ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළාය.