සීතාවක ගඟේ මැණික් හාර කෝටියක් ගෙනේ


සීතාවක ගඟේ තල්දුව පාලම අසල වෙන්දේසි කළ මැණික් ඉල්ලම්වලින් රුපියල් හාරකෝටියකට වඩා ආදායමක් ලැබුණු බව මැණික් හා ස්ර්ණාභරණ අධිකාරිය කියයි.