කුවේට් රාජ්‍යයේ රැකියාව කළ ඊජීප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී සිටියදී තවත් ඊජිප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී යැයි කියන ශ්‍රී ලාංකික කතක නිසා ඊජිප්තු ජාතිකයන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී එක් ඊජීප්තු ජාතිකයෙක් ඝාතනය කැරිණි.
ඊට වැරැදිකරු වු ඊජීප්තු ජාතිකයාට කුවේට් අධිකරණයකින් මරණ දඬුවම හිමිය.උසාවියෙන් කියැවුණේ ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී දෙදෙනා අතර බහින්බස් වීමකදී ගල් ගසා මරා දැමු බවයි.
උසාවියේදී සාක්කි දුන් වෛද්‍යවරයා පැවසුයේ බාගෙට වළ දැමු සිරුර සොයාගත් බවයි.
ගල් පහර වැදී තුවාල වීමෙන් පසුව පැය 24-48 අතර කාලයේ තුවාලකරු පණ අදිමින් සිටින්නට ඇති බවයි.

