ජනසෙත හම්බන්තොටට නම් දෙයි


දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මුල්ම නාම යෝජනාව ජනසෙත පෙරමුණෙනි.

හම්බන්තොට තේරීම්භාර නිලධාරී හා දිසාපති ආර් සී ද සිල්වා මහතාට එහි නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ නාම යෝජනා බාර දුන්හ.