යටියන්තොට ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර් ජී උපුල් සිසිර කුමාර(39) ඔහුගේ අලුතින් ඉදි කරන නිවස ඉදිරිපිටදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කරවනැල්ල රෝහලින් ඔහු කොළඹ ජාතික රෝහලට මරු කරනු ලැබීය.
ඔහු ගිනි තබාගත්තේ දැයි සොයා බලන බවද පොලීසිය කියයි.

