හිරේ දාහක් නිදහස ලබති


පෙබරවාරි  04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියයි.

ඔවුහු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවෝ වෙති.