( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි.
කැලේ මැදින් ඉදිවන මෙම සුපිරි මාර්ගය බලන්නත් ලස්සනයි.
යුද්ධ කාලයේදී මන්නාරම යාපනයට පැය හත අටක් ගත වුවත් දැන් පැය දෙකකට අඩු කාලයකින් යන්න පුළුවන්. හරිම ලස්සනයි

