විළි බිය සිඳ පංසලට 10,000ක් ගෙවයි


ගාලු මුවදොරදී විවාහක කතක අනිසි විදියට අල්ලා විළිබිය නැති වන පරිදි  හිරිහැර කළ හමුදා සෙබළෙක් වර පිළිගත්තේය.

එම කාන්තාවට රුපියල් දස දහසක් ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෙබළාට නියෝග කළේය.

එම මුදල ප්‍රතික්ෂේප කළ කාන්තාව එය හුණුපිටිය ගංගාරාමයට පරිත්‍යාග කරන ලෙස යෝජනා කළාය.