මීගහකිවුලේ අරාවපාර බෙදුම්ඇළ ගම්මානයේ ඩී එම් සමරවීර ගොවි මහතාගේ නිවසේ ඇති කළ බැළලියකට පාද හා උදරවලින් එකිනෙකට ඇ
දියත
තව සක්විත්තෙක් රිමාන්ඩ්
නීති විරෝධි මූල්‍යායතනයක් පවත්වාගෙන යමින් අම්බලන්තොට පැත්තේ හාර දහසකට අධික පිරිසකගේ තැන්පතු වංචා කැළැයි සැක
නියෝජ්‍ය උප කුලපති ඉවත් කරයි
කොළඹ විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සිය තනතුරින් ඉවත් කැර ඇත.
නළු රිය හැපී හතක් රෝහලේ
චිත්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන් පිරිසක් මනුවර දිගන බලා ගමන් කළ වෑන් රථයක් හා ලංගම බස් රථයක්
අළුත්ගමට පැරීසියෙත් විරෝධයක්
අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික
කොස්තාපල්ට පිහි පාර : පිහිකරුට වෙඩි පාර
දිවුලපිටියේ කුඩගම්මනදී පොලිස් කොස්තාපල්වරයකු ට පිහියෙන් අනින ළදැයි කියන 19 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරි
පුංචි සිසුහු 18 ක් රෝහලේ
පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිටු විදුහලේ දෙක තුන හතර පන්තිවල සිසුන් 18 දෙනකු විෂ ඇට වර්ගයක් ශරීරගත වී රෝහල් ගත
නෝලිම්ට් ගින්නට හේතුව තව දින කිහිපයකින්
පානදුර නෝලිම්ට් සුපිරි රෙදිපිළි සාප්පුවේ ගින්නට හේතුව දැන ගැනීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි පොලිස් මාධ්‍ය
පානදුර ප්‍රා මන්ත්‍රීට වරෙන්තු
පානදුර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්&z
ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගො
දෙව්ලොවත් බලා මිනිස් ලොවෙන් සමුගනී
පොසොන් පොහෝදා මිහින්තලය වැඳ පඩිපෙළ බසිද්දී පය ලිස්සා වැටී තුවාල ලැබු කසුන් චලන කොළඹ ජාතික රෝහලේදී මිය
උතුරෙත් එළවළු ගිනිගණන්
උතුරේ අධික පෑවිල්ල නිසා යාපනය,මුලතිව් සහ කිලිනෝච්චියයේ සිට වව්නියාවේ එළවළු නොලැබීම නිසා වව්නියාවේ එළ
තන්තිරිමලේ විලච්චිය බස් වර්ජනයක්
අනුරාධපුර පැරැණී බස් නැවතුම්පොළින් ගමන් අරඹන තන්තිරිමලේ,විලච්චිය මාර්ග පෞදිගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇ
‘ඔබ නැතිව ඔබත් එක්ක’ පොලීසිය නැතිව ගැලවේ
ප්‍රසන්න විතානගේ අධ්‍යෂක්ෂණය කළ ඔබ නැතිව ඔබත්එක්ක චිත්‍රපටිය විසි වැනිදා තමිල්නාඩුවේ සිනමාශාලා දෙකක තිර
ඉස්සන් ගෙන ගිහින් කොස්සක් හදාගනී
නිසි සහතික හෝ බලපත්‍ර නොමැතිව ලොරි දෙකකින් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉස්සන් පැටවුන් ප්‍රවාහනය කරමින් ස
පුදුමයි ඒත් ඇත්තයි
විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්ද
ප්‍රා මන්ත්‍රීත් වාහනයට ‘යටවේ‘
කෝටි දහයක් පමණ වටිනා මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක් ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි ස
රස පරීක්ෂක නෝලිමිට් පරීක්ෂණ අරඹයි
පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පර
සර්ප උකුස්සාට රස බොජුනක් ලැබී
සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාර
අද කාලගුණය (ජුනි 23)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. පුත්තලම සිට ගාල්ල හර
ගේ ගිනි තැබූ හතරක් කැමරාවෙන් අල්ලයි
පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙ
මාගම්පුරෙන් නැව් වලට තෙල් සැපයේ
මාගම්පුර වරායේ නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින
ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක්
පසුගිය 15 වෙනිදා මැර ප්‍රහාරයකට ලක්වු අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා ඔහුගේ නිවසට ප
‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ
දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔරලෝසු පල්ලියේ තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක
මාවිල්ආරු ගොවියෝ බැරි වැඩක් කරති
මාවිල්ආරු අමුණ යටතේ සේරුනුවර කුඹුරු අක්කර විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා ගොවි සංවිධාන අද ක
වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු?
මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන
නෝලිම්ටි 12 ක ගෙන් ප්‍රශ්න කරයි
පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.
‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’
පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්, අධ්‍යාපනයට වැය කරන මුදල් කප්පාදු කරමින්, රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජ
‘වෛරය වපුරන රැස්වීම් කාටවත් බෑ’
ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අ
විහාරාධිපති ඝාතනයට රියදුරා සැකපිට
ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති හිමි අඳනකඩයෙන් ගෙළ සිරකර දොර පොල්ලෙන් ගසා ඝාතනය කර ඇති බව පෙනේ යැයි පොලීස

