අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව කැකිරාව ගලෙන්බිඳුණු වැව, හොරොව්පතාන, පදවිය වැනි පෙදස්වලට මාස පහක සිට වැසි
දියත
කඔ ඇඳීම සෙල්ලමට පමණයි
කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එ
රජරට රැජින ගල්ගමුවේදී කැඩේ
වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධ
මරණ දඬුවම ඉබේම කරගන්න හදයි
2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසා
හාලිඇලට ගින්නෙන් බර හානි
හාලිඇල කන්දේගෙදර ගෙවත්තක නිවාස ලයින් කාමර හයක් ගින්නෙන් පිළිස්සී ගිය නමුත් කිසිවකුටත් හානියක් නොවූ බව පොලිසිය
දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ
තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු
බැලූ බැල්මට
උණවටුන ගනහේනේ දී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් එක් තරුණයකු මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි. කලව
අද කාලගුණය (ජුනි 25)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ ස
‘බීජ පනත එපා‘
යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පි
සිය වසරකට පසු උපසම්පදා පිංකමක්
අමරපුර සිරිසද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ වාර්ෂික උපසම්පදා පිංකම ජුනි 26-28 දිනයන්හි අම්බලන්ගොඩ හිරේවත්ත සිරි
බොදු බලේ මහනුවර යයි
රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්
පීසී දෙන්නා රඳවාගෙන ප්‍රශ්න කරයි
වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ
මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා
හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන
දේශපාලන බලෙන් පතලක් කපයි
දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාග
අලුත්ගමින් අදත් පෙට්‍රල් බෝම්බ
අලුත්ගම සීලවත්තේ දී පෙට්‍රල් බෝම්බ 18ක් සහ හිස් බෝතල සියයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
ප්රගතිශීලී පෙරමුණ ලියාපදිංචිය පතයි
ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින
වාහන රේඩියෝවෙන් කන් දෙක බේරයි
වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි. පීඩාකාරී ආඥා පන
පීසී දෙන්නා ලක්ෂය 14ක් කොල්ල කති
වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් ද
නාමල් ධර්ගා ටවුමේ හානි බලයි
පසුගිය 15 වැනි දා අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට පැටළුණු ගම් වැසියන් හමු වීමට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍ර
ජීව හරණ එයි : අලුගෝසුවා යයි
මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවෙතත් ඒ කාරිය කිරීම සඳහා සේවකයන් දෙදෙනකු බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරස
රනිල් ප්රජාතන්ත්රවාදීදැයි පෙරටුගාමීන් අහයි
මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට, මාදුළුවාවේ සෝභිත හිමියන්ට හෝ පක්ෂවල කොටස් එකතුකර ජනතා විමුක්ති පෙරම
වසර 24කට පසු මුස්ලිම් මිනී වළක් ගොඩ ගනී?
1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් සිය දෙනකු පමණ කොටි ත්රස්තවාදීන් විසින් මරා දැමුණු බවට පසුගිය අප්‍රේල් ම
මාළු වෙළෙන්දාට පොලිසියෙන් ගහලා
රාත්‍රී ආහාර මිල දී ගැනීමට මිනුවන්ගොඩ නගරයට ආ මාළු ව්‍යාපාරිකයකුට මිනුවන්ගොඩ පොලිසියේ පිරිසක් විසින් පහර දෙ
අබාධිත සෙබලාගේ ගෙයත් කැඩේ
කිණිහිර මෙහෙයුමේදී යාපනය කොළොම්බුතුර්හි දී සතුරු ප්‍රහාරයකට ලක්වූ අජිත් ප්‍රියන්ත සෙබළා සුසුම්නිවේ ආබාධ
කටුනායක ගින්න නිවයි
කටුනායක ‘ස්ටාමර්ට් ෂර්ට් 01‘ මූලස්ථානයේ පළමු වැනි මහලේ යාන්ත්‍රික රෙදි සෝදන අංගනයේ හටගත් ගින්න මැඩ පවත්වා ඇ
කටුනායක ගින්න නිමි ඇඳුම් ගබඩාවක
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පළමු අධියරේ නිමි ඇඳුම් ගබඩාවක ඇති වූ ගින්න නිවාගෙන යන බව කටුනායක පොලිසිය කියයි.
අද කාලගුණය (ජුනි 24)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. පුත්තලම සිට ගාල්ල හර
කටුනායක ගින්නක්
කටුනායක ස්මාර්ට් ෂර්ට් කම්හල ළඟ ගින්නක් හට ගත් බව ප්‍රදේශවාසීහු කියති.
උසාවියෙන් පොලිසියට මල් මිටක්
බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට පසුගිය 15 වැනි දා පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමේ දී &nbs
තොමසුවෝ වෙස් බඳිති
මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සිසුන් 22 කුගේ හිස වෙස් බැඳීම ඓතිහාසික මාතලේ අළුවිහාරයේ දී විදුහල්පති ධම්පිය වනසිංහ ම

