මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සිසුන් 22 කුගේ හිස වෙස් බැඳීම ඓතිහාසික මාතලේ අළුවිහාරයේ දී විදුහල්පති ධම්පිය වනසිංහ මහතාගේ මග පෙන්වීමෙන් සිදු විය.
කලඑළි මංගල්‍යය විදුහලේ දී පැවැත්විණි.