- උණවටුන ගනහේනේ දී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් එක් තරුණයකු මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි.
- කලවංචිකුඩි එරමැල්කන්නජි විදුහල අසළදී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගියේය.
- වෙන්නප්පුව කොලින්ජාඩියේ දී ගිනි අවි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

