මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවෙතත් ඒ කාරිය කිරීම සඳහා සේවකයන් දෙදෙනකු බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසේ.
මෙම තනතුර ‘ජීව හරණ‘ යනුවෙන් නම් කැර ඇත.
එහි තේරුම ජීවිතය අහිමි කිරීම යන්නයි. මීට පෙර එම රාජකාරිය හැඳින්වූයේ අලුගෝසුවා නාමයෙනි.
මෑත දී දෙවතාවක් ම එම තනතුරට සේවකයන් බඳවා ගැනීම අසාර්ථක විය.

