දඹුල්ල රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බ
දියත
ඉතාලි ගිහින් ගහ ගනිති
ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි ප
හත් දෙනෙක් බේරෙති
අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ. වාරකන් නිසා මුහුද බෙහ
ක්‍රිකට් වීරයෝ එති
සාර්ථක හා ජයග්‍රාහී සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්‍රී ලංකාවට ප
ප්‍රා ලේකම්ට ටීඑන්ඒ ලේබලයක් අලවලා
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ නැවත පදිංචි පිරිස් වෙනුවෙන් ලබා දෙන නිවාස හා ආධාර දෙමළ ජාතික සන්ද්ධානයේ හිතවතුන්ට දෙ
කළු ගඟ අකාරුණික නොවේ
කළුතර පාළමෙන් කළු ගගට වැටුණු තරුණියක (22) පොලීස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරා ගනු ලැබීය. &nb
උසාවියෙන් පොලිසියට දොස්
කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩු
මීගමු සංගීතයෙන් පැරීසිය ඔපවත් වෙයි
ප්‍රංශයේ වෙසෙන විදේශිකයෝද තම තමන්ට හිමි සංස්කෘතික අංග සමග එයට ආවේනික සංගීත රාවයන්ගෙන් එම පරිසරය හැඩ වැඩ ගන්ව
දෙකම එකට සමරයි
ජෙනෝවා සම්බුදු විහාරසථානයේ වෙසක් හා පොසොන් උත්සවය පසුගිය 22 වැනි ඉරිදා පැවැත්විණි. එදින ලතික් පීරිස් ඇතුළු
ලන්ඩනයෙන් උතුරට නැ හිරට කෝටි 300ක උදව්
ලන්ඩන් නගරයේ ඡිවත්වන ලයිකා මොබයිල් ආයතනයේ සභාපති හා ලයිකාස් ඥානම් සංවිධානයේ සභාපති සුභාස්කරන් ඇ
නිධන් රන් කාසි ගන්න පන්සලට පනිති
නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය. පන්සලේ හිමි න
මෙත්සිරි යළි ගාලු පුරපති
ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා 201
නව නිපැයුම් ප්‍රදර්ශනය ආනන්දේ
2014 වසරේ දීප ව්‍යාප්ත විද්‍යා දින වැඩසටහන් මාලාවට සමගාමීව ආනන්ද විද්‍යාලයේ නව නිපැයුම් කරුවන්ගේ සංගමය සංවිධා
එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු මරන්න බැරිවේ
උතුරු මැද පළාතේ නිසි අධ්‍යාපනයක් නොලැබූ දේශපාලනඥයන් වැඩි පිරිසක් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වන තමාගේ බලය ද ඉක්
පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක්
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමි
ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ
ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි මාවතේ ලාංකික කඩ හිමියකු (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහ
මහනුවර කප් 27 වැනි දා සිටැවේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ජූලි 27 වැනි දා උදේ අටට චිරාගත චාරිත්‍රානුකූලව සිදුවීමට නි
අප්පටයි පුතුන්ටයි සිර දඬුවම්
සපුගස්කන්ද මාබිම ගලබඩවත්තේ දී 2007 මාර්තු හතර වැනි දා ආනන්ද ශ්‍රී පාලිත අතින් පයින් පහර දී හා පිහියෙන් ඇන මරා දැමූ
හිමිනමට ගැසුවැයි තුනක් රිමාන්ඩ්
පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙ
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්‍යයට දොස්
අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස
මංගලට එරෙහි පරීක්ෂණයක්
ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන ප
වටරැක විජිත හිමි රිමාන්ඩ්
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජි
ගෝනයි මුවයි හෝටලේ ලිපට නොයති
තණමල්විල උඩවළව පාරේ අවන්හලකින් ගෝන මස් කිලෝ 75ක් සහ මුව මස් කිලෝ 15ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
අලුත්ගමට අවි සමාවක්
ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒ
වටරැක විජිත හිමි පානදුර උසාවියට
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළ
ජනපති සී ෂෙල්ෂ් යයි
දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳ
වටරැක විජිත හිමි අත්අඩංගුවට
ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හි
උප ඇමැති රටඉඳි කඩයි
මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත. මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන ත
බිරියගේ මාරයා වසර 16 කට පසු අත්අඩංගුවට
තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙදෙනා බ

