අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ.
වාරකන් නිසා මුහුද බෙහෙවින්ම රළු වී තිබියදී ධිවරයින්ගේ බෝට්ටුව පෙරැළි කැඩී බිඳි ගියේය.දිවි බේරා ගැනීමට ඔවුහු සමත් වුහ.