නිධන් රන් කාසි ගන්න පන්සලට පනිති


නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය.

පන්සලේ හිමි නමක් බැඳ දමන්නට යද්දී ඒ හිමියන්ගේ කෑ ගැසීම ඇසුණු ගැමියෝ පන්සලට පැමිණ සැකකරුවන් අල්ලා පොලීසියට බාර දුන්හ.

ඔවුන් කොත්මලේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.