වටරැක විජිත හිමි අත්අඩංගුවට


ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසියට බොරු පැමිණිල්ලක් කළැයි ඒ හිමිට විරුද්ධව නඩු පැවරීමට නියමිතය.