ගෝනයි මුවයි හෝටලේ ලිපට නොයති


තණමල්විල උඩවළව පාරේ අවන්හලකින් ගෝන මස් කිලෝ 75ක් සහ මුව මස් කිලෝ 15ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.