ලන්ඩන් නගරයේ ඡිවත්වන ලයිකා මොබයිල් ආයතනයේ සභාපති හා ලයිකාස් ඥානම් සංවිධානයේ සභාපති සුභාස්කරන් ඇල්ලිරාජා මහතා ඇතුළු පිරිසක් මෙ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ තම මවි රටෙ ඡනතාවගේ ප්‍රඡා සංවර්ධන ව්‍යාපෘති රැසකට තම දායකත්වය ලබා දීමට ඉදිරි පත්වී සිටිති.
කෝටි තුනක් වැයකරමින් උතුරු නැගෙනහිර වැසියන්ගේ ඡිවනෝපාය නංවාලීම හා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම කටයුතු කරයි.
අම්පාර ,මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය,මුලතිව්,කිලිනොචිචි .මන්නාරම. වවිනියා දිස්ත්‍රික්ක කේන්ද්‍ර කොටගෙන සිදු කැරෙන මේ සේවා පුත්තලම , පොලොන්නරුව,අනුරාධපුර දිස්ත්‍රික්කවල සියලු ජාතින් ඉලක්ක කරගෙන ක්‍රියත්මක කරන බවයි එම සංවිධානය පවසන්නේ. අබල දුබලයිනට පුද්ගයින් හට රෝද පුටු ලබාදිම, කාන්තාවන් හට මහන මැෂින් ,පාසල් දරුවන්ට පාපැදි,පොත් බැග්,නිල ඇදුම්, පාසැල් උපකරන,ඡිවනාධාර ව්‍යාපෘති සදහා මුදල් ආධාරකිරීම අංශ රැසකට මොවුහු අනුග්‍රහය ලාබා දෙති. දිස්ත්‍රික්ක සියල්ලගේම පිහිටා ඇති ව්‍යාපෘති කාර්යාල හරහා මෙම වැඩ සටහන් සමිබන්ධීකරණ කටයුතු සිදුවෙයි.
මෙම අවස්ථාවන් හට ලයිකාස් ඥාණමි සංවිධානයේ අනුශාසක ඥාණාමිබිගේ ඇල්ල්රාජා මහත්මිය ඇතුළු ලන්ඩන් නගරයේ පිරිසක් මේ ගමනට එක් වුහ.

