මංගලට එරෙහි පරීක්ෂණයක්


ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ප්‍රමාණවත් තොරතුරු ඇති බවත්, නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන බවත් ඔහු පවසයි.