ඉතාලි ගිහින් ගහ ගනිති


ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්‍රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි පහරකෑමට ලක්වූ ලාංකිකයා ඒ අසලවූ කඩයකට ගොස් උදව් ඉල්ලා පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව, පොලීසිය පැමිණ පහරදුන් දෙදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගනු ලැබීය.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ තුවාලවලට ප්‍රතිකා රකිරිමට රෝහල් ගත කොට ඇත.