ක්‍රිකට් වීරයෝ එති


සාර්ථක හා ජයග්‍රාහී සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධරයෝ ඔවුන් පිළිගැනීමට කටුනායකට ගොස් සිටියහ.