හාලිඇල කන්දේගෙදර ගෙවත්තක නිවාස ලයින් කාමර හයක් ගින්නෙන් පිළිස්සී ගිය නමුත් කිසිවකුටත් හානියක් නොවූ බව පොලිසිය කියයි.
මේ අතර හාලිඇල උඩුවර අටේ කණුව අසල වනාන්තරයේ ද ගින්නක් ඇති විය.