වාහන රේඩියෝවෙන් කන් දෙක බේරයි


වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි.

පීඩාකාරී ආඥා පනත යටතේ මේ පියවර ගැනේ.

බොහෝ බස් රියදුරන් කන් බිහිරි කරවන ආකාරයෙන් ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරන බවට පැමිණිලි ලැබී ඇත.