ප්‍රගතිශීලී පෙරමුණ ලියාපදිංචිය පතයි


ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.