විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය කියයි.
තම යතුරුපැදියෙන්ම ගෙදරට එන ගනුදෙනු කරුවන්ට රුපියල් 7000 සිට2500 දක්වා මිලට ඔහුගේ බිරිය අලෙවි කැර ඇතැයි පොලීසිය පවසයි.