දිවුලපිටියේ කුඩගම්මනදී පොලිස් කොස්තාපල්වරයකු ට පිහියෙන් අනින ළදැයි කියන 19 හැවිරිදි තරුණයෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.
කෙසෙල් කැන් කඩයක මුදලාලි කෙනකුට එම තරුණයා පිහියකින් ඇන ඇතැයි කියන සිද්ධියක් විභාග කිරීමට ගිය අවස්ථාවේ පොලිස් කොස්තාපල්ද පිහිපාර කා ඇතැයි ද පොලීසිය ආත්මආරක්ෂාව පතා වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල් හා මුදලාලි රෝහල්ගත කරනු ලැබුහ.

