ඉස්සන් ගෙන ගිහින් කොස්සක් හදාගනී


නිසි  සහතික හෝ බලපත්‍ර නොමැතිව ලොරි දෙකකින්  රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉස්සන් පැටවුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු ප්‍රත්තලම ජලජීවී වගා සංවර්ධන අධිකාරීය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.