මාවිල්ආරු අමුණ යටතේ සේරුනුවර කුඹුරු අක්කර විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා ගොවි සංවිධාන අද කන්දකාඩුවේ මහවැලි ගංමෝය වැලි කොට්ටවලින් හරස් කැර ගඟ මුහුදට ගලා යෑම නතර කළේය.අඩු තරමේ මේ සදහා වැලි කොට්ට අටදහසක්වත් යොදා ගන්නට ඇත.
ඊළාම් යුද්ධයට මුල් වුයේද මාවිල්ආරු අමුණයි.

