තන්තිරිමලේ විලච්චිය බස් වර්ජනයක්


අනුරාධපුර  පැරැණී බස් නැවතුම්පොළින් ගමන් අරඹන තන්තිරිමලේ,විලච්චිය  මාර්ග පෞදිගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරැඹුහ.

පෞද්ගලික බස් සේවකයින් තිදෙනකුට පහර දුන් අය අත්අඩංගුවට ගන්නැයි බස් සේවකයෝ කියති.