කොළඹ විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සිය තනතුරින් ඉවත් කැර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයයේ පාළක සභාවේ තීරණය අනුව මහාචාර්යවරයා ගිය 18 වැනිදා ඉවත් කැර ඇති බවත් කිසිදු හේතුවක් හෝ චෝදනා පත්‍රයක් හෝ දක්වා නැතැයි කියති.