පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.
සේවකයන් සිව් දෙනකු ගින්න හට ගැනීමට පැය කිහිපයකට පෙර එහි සිටි බවට ද තොරතුරු ලැබී ඇත.
එදින ඔවුන් වහළයේ විදුලි අලුත් වැඩියාවක් කැර ඇති බව සේවකයින් දෙදෙනකුගේ කටඋත්තර වල සඳහන් බව පොලීසිය පවසයි.

