ගේ ගිනි තැබූ හතරක් කැමරාවෙන් අල්ලයි


පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙක්  අත්අඩංගුවට ගනු ලැබූහ. ව්‍යාපාරිකයාගේ නිවසේ ආරක්ෂක කැමරාවල තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.