ප්‍රා මන්ත්‍රීත් වාහනයට ‘යටවේ‘


කෝටි දහයක් පමණ වටිනා  මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක්  ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි සකසා විකිණිමට ගිය බව කියන හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා (සන්ධාන) මන්ත්‍රීවරයෙක්  හා ඔහුට සහය වු තවත් පුද්ගලයෙක්  අතුරුගිරිය හා පිළියන්දලින් අත්අඩංගුවට ගනු ලැබුහ.

කුලී පදනම මත වාහන ලබාගෙන මෙසේ ව්‍යාජ ලිය කියවිලි සදා විකුණා ඇතැයි ද  කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද පොලීසිය පවසයි.