හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රී එච් බී බන්දුල වික්‍රමරත්න 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ අද මහතා නියෝග කළේය.
කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන හදා විකිණියැයි කියන සිද්ධියක් මත ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.