‘ඔබ නැතිව ඔබත් එක්ක’ පොලීසිය නැතිව ගැලවේ


 ප්‍රසන්න විතානගේ අධ්‍යෂක්ෂණය කළ ඔබ නැතිව ඔබත්එක්ක චිත්‍රපටිය විසි වැනිදා තමිල්නාඩුවේ සිනමාශාලා දෙකක තිරගතවූවත් කොටිහිතවාදීන්ගේ දුරකථන තර්ජනය  නිසා විසි එක් වැනිදා එය තිරගතවිම අත්හිටවැවිණි.

 චිත්‍රපටියේ සම නිෂ්පාදක රාහුල් රෝයි ප්‍රකාශකර සිටියේ තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතාගෙනුත්,මෙම චිත්‍රපටිය නැවත පෙන්වීමට උදව් ඉල්ලූ බවයි. නමුත් නමිල්නාඩු පොලිසිය ප්‍රකාශකර සිටියේ ඔවුන්ට සිනමා ශාලාවලට ආරක්ෂාව දිමට නොහැකි බවයි.