විහාරාධිපති ඝාතනයට රියදුරා සැකපිට


ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති හිමි අඳනකඩයෙන් ගෙළ සිරකර දොර පොල්ලෙන් ගසා ඝාතනය කර ඇති බව පෙනේ යැයි පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් පන්සලේ ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත් බවත් ඔහු කලක් පැවිදි වී සිටි අයකු බවත් අරක්කු බෝතලය හා දුම්වැටිය  පොලීසිය නොමග යැවීමට පන්සලේ තබා ඇති බව පෙනී යන බවත් පොලීසිය පවසයි.