පානදුර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.
අනවසරයෙන් කුඹුරක් ගොඩ කළැයි ඔහුටත් ඔහුගේ පුතාටත් පවරා ඇති නඩුවට ඔහු අද පෙනී නොසිටියේය.
ඔහු අසනීපයෙන් සිටින බව නීතීඥයන් පැවසුවත් වාචික ප්‍රකාශ පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කෙළේය.

