රස පරීක්ෂක නෝලිමිට් පරීක්ෂණ අරඹයි


පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පරීක්ෂණ ඇරැඹුහ.