බැලුම්මහර දී බස් දෙකකට සිර වී වැලමිට ළඟින් අත ගැලවී ගිය ඔෂධ මධුසංකගේ (15) අත බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කළ බව කො
දියත
අල්ලස් කොමිසම කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන
වොෂින්ටන් දරුවෝ බවුන් වඩති
උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන වොෂින්ටන් බෞද්ධ විහා
කන්න බැරි බංගලී හාල් බොල්ලෑගල
මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ගබඩා කර තිබූ සහල් ටොන් 10700ක් බොල්ලෑගල ගබඩාවකින් සොයා ගත් බව බියගම මහජන සෞඛ්‍ය පරී
මහා වංශය දෙවැනි වරටත් හිංදියෙන්
මහා වංශය දෙවැනි වරට හින්දි භාෂාවට පරිවර්තනය කර එළිදැක්වීමේ උළෙලක් පසුගියදා මුම්බායි විශ්වවිද්‍යාලයේදී සිද
කෝටියක රන් කටුනායක දී අල්ලයි
ඩුබායි සිට ලංකාවට ගෙන ආ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් කිලෝ තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කටුන
මිග් ගනුදෙනුව ගැන හිටපු ගුවන් හමුදාපතිගෙන් ප්‍රශ්න කරයි
මිග් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවක් වීයැයි ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ම
තලංගම එස් අයි හමුවෙයි
පෙර දින සිට තොරතුරක් නැතැයි කී තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා අනත
තලංගම ක්‍රයිම් ඕඅයිසී ආගිය අතක් නෑ
තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සපුමල් ඒකනායක මහතා පෙරදින සිට ආගිය අතක් නැතැයි පො
මහින්ද අවසන් බුහුමන් දක්වයි
වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්ව
පොළොන්නරු ගරාජ් හිමියා රිමාන්ඩ්
ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවෙන් ගැසීයැයි සැකපිට පොළොන්නරුව හතරවැනි ඇල ගරාජ් හිමියකු වන ලක්මාල් සපුතන
ලී මෝලට අකුණු වදී
මහවැසි පවතිද්දි අගලවත්තේ පින්නගොඩ වී මෝලක ලී කොටයක වාඩි වී සිටි තරුණයන් සිව් දෙනෙකුට අකුණක් වැදී එක් අයකු මිය ග
තංගල්ල ප්‍රා සභාපතිගේ අැප අයැදුම විමසීම කල්යයි
බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කළැයි වරදකරු වී සිරදඩුවම් නියම වි සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ&nb
‘අවුරුද්දට ලොකු තෑග්ගක් දෙන්න හදලා ‘
පරණ ඇසිඩ් බැරල් වලට පොල් තෙල් හා ෆාම් තෙල් පුරවා සිංහල අවුරුදු සමයේ වෙළෙඳ පොළට යැවීමට නියමිතව තිබියදී තෙල් ලී
පොරෝ සැකකරු පොළාන්නරුව උසාවියට
පොළොන්නරුවේ ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජුට) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශා
ලෑලි බංකුව කොන්දට මාරකයක්
දිනකට පැය පහක් වසර 05 ක් පුරා වැරදි ඉරියව් වලින් ලෑලී බංකුවල වාඩි වී සිටින දරුවන් කොඳු ඇට පෙළ ඇති වන ‘පැති කුදේ&l
‘අකුරු මැකී නෑ‘ මැයි මස ලන්ඩනයේ
බර්මින්හැම් මහා විහාරයේ නව ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස "අකුරු මැකී නෑ" සහ "මාරම්බරී" නමින් සංගීත ප්
ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා
අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත් ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක
ඇල්ප්ස් ගුවන් අනතුර නියමුවකුගේ වැඩක්
මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 150 දෙනෙකුට මරු කැදවමින් පසුගිය 24 වැනිදා ප්‍රංශයේ ඇල්ප්ස් කදුකර ප්‍රදේශයට කඩා වැටුණ
ලබන සතියේ සිට නොමිලේ ‘වයිෆයි‘?
නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් හා පුරා කියා රටම ආවරණය වන අන්දමින්
කසල තේ කන්ටේනරයක් අල්ලයි
වෙලම්බඩ සිට කෑගල්ලට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ ලොරියක් ලගමුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පො
වැලි රාජුට ගැසූ පොරොව සොයාගනී
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) පහර දුන් බව කියන පොරව සිද්ධිය සිදු වු කදුරු
මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ ම
මෛත්‍රීගේ මල්ලි කොළඹට
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) විශේෂිත ගුවන් යානයකින් මින් මද වේලාව
මෛත්‍රීගේ මල්ලි බේරාගන්න වෛද්‍යවරු ලොකු සටනක
පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියු
තිස්සගේ පෙත්සම පස්සට
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරිමට එරෙහිව හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී
මෛත්‍රීගේ සහෝදරයා අනතුරින් රෝහලේ
පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේදී ප්‍රියන්ත සිරිසේන මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඔහු ජනපත
නාවින්න වැඩ බාර ගනී
කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සිය නව ධුරයේ වැඩ භාරගැනීම නාරාහේන්පිට කිරුළ පාරේ කම්කරු අමාත්&
බ්ලොග් කරුවන් සම්මාන ලබති
මෙරට පුරවැසි මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දායකත්වය සැපයු බ්ලොග් කරුවන්ට උපහාර පිදීමේ නෙළුම් යාය බ්
උසාවි නියෝගය මැදමුලනේ අලවන්න බැරි වේ
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අ

