ඩුබායි සිට ලංකාවට ගෙන ආ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් කිලෝ තුනක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල රේගුව කියයි.