කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සිය නව ධුරයේ වැඩ භාරගැනීම නාරාහේන්පිට කිරුළ පාරේ කම්කරු අමාත්‍යංශයේ දි සිදු විය. මහා සංඝ රත්නයේ ආශිර්වාදය මැද අමාත්‍යවරයා රාජකාරි ලිපියකට තම අත්සන් යොදමින් රාජකාරි ඇරැඹිය.
ආපදා කළමණණාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි , හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ යන මහත්වරුද, නාවින්න අමාත්‍යවයාගේ පවුලේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්වුහ.්


