පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන ලලිත් හා කූගන් අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය දිසා අධිකරණයේ විභාග
දියත
සරණාගතයා කුඩු ඇද හිරේ
හෙරොයින් ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයකු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට චෙන්නා
19 ට එරෙහිව උසාවි යයි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන්
අවුරුද්දත් කිට්ටු කිට්ටු... ඔට්ටු ඇල්ලුවොත් මට්ටු මට්ටු...
උත්සව සමය වෙනුවෙන් අගනුවරට සහා නගරාසන්න ප්‍රදේශවලට පැමිණෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සාමාන්‍ය ඇඳුමින්
කුඩු අල්ලන්න ගිය පීසීට ගහලා
මත්කුඩු ජාවාරමක් සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය නාරාහේන්පිට පොලිසියේ කණ්ඩායමක් ගම්වාසීන් පිරිසකගේ
තිලිණ ගමගේ මාරු
අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අලුත්කඩේ අධිකරණ සංකී
පැමිණිල්ලට පෙර දඬුවමක්
හෝමාගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ විදුලි පංකාවක් කඩා වැටීමෙන් පැමිණිල්ලකට පැමිණ සිටි පුද්ගලයකු තුවාල ලබා ඇ
‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘
‘මේක හරියට කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියය
බස්නාහිරින් ප්‍රසන්න උතුරු මැදින් හිටපු මහ ඇමැති මිණිපුර රැලියට
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන්නැයි බල කෙරෙන රත්නපුර රැ
මහමෙව්නා අග සස් දන සනි දා
මාතෘ භූමියට හා රටවැසියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නෙලන ලද අලුත් සහලින් බුදු හිමි ප්‍රමු
‘පෞද්ගලික බසයට අරියාදු එපා‘
පෞද්ගලික ප්‍රවාහනයේ ජාතික ගමනාගමන කොමිසමට ලංගම හා පළාත් නියාමන ආයතනය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පුද්ග
ජනපති කාර්යාල වාහනවලට ගිය කලක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අස්ථානගතවූ බව කියන වාහන සිය ගණනකට වූ දේ මෙතෙක් නොදන්නා බව රජයේ ආරං
චින්තන බොස්ට පංචායුද ඇඩ් පාරක්
චින්තන බොස්ව ප්‍රමෝට් කරන වැඩේ බාර දීලා තියෙන්නේ ඇඩ්වර්ටයිසිං බජාර් එකකටය. පංචායුද ඇඩ්වර්ටයිසිං ගෘප් කියන කොම
විමල්ගෙ නෝන වගේ තවත් කතක් කොටු වේ
තම වයස වසර දහයකින් අඩුකොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඉතාලිය බලා යාමට පැමිණි ශ්‍ර
අඟුලාන පොලිසියේ හතර දෙනාටම පොරකය ස්ථිරයි
අඟුලානේ දී 2009 අගෝස්තු මාසයේ දී දිනේෂ් තරංග ප්‍රනාන්දු (21) සහ ධනුෂ්ක අපොන්සු (26) වෙඩි තබා ඝාතනය කළ අඟුලාන පොලිසියේ හ
ගංගාරාමේ බත්පත අද නොමිලේ
සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසිදු ආහාර වේලක් ලබා දීම ගැන බත්මුල් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ &nbs
ජනපති 33 ක් එක්ක චීනයට යයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්
මද්‍යසාර බද්දට තහනමක්
මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් රුපියල් කෝටි 20ක බද්දක් අය කිරීම සඳහා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනය අ
කැතීටර පිරික්සුම් ලේසි වේ
කිරීට කැතීටරාගාර පරික්ෂණ සහ ප්‍රතිකාර සඳහා දින ලබා ගත් රෝගින්ට කිසිදු අපහසුවකි
‘බලතල ගොඩක් කැපුවොත් සහාය දෙනවා‘
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකි නම් එහි විධා
හරියට ගියොත් ගෙදර නැත්නම් කූඩුවේ
නිවාඩු නොමැතිව හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 41,333 දෙනෙකුට නිත්‍යනුකුලව ඉවත් වි
රොමේෂ් නීති කොමිසමේ සභාපති
නීති කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්
දක්ෂතාව තිබුණට බැහැ වාසනාවත් ඕනෑ
”මං දැන් රොඞී කෙල්ලක්. රොඞී අයගෙ භාෂාව ඇත්තටම හරි ලස්සනයි. මට දැන් ඒ භාෂාවත් ටිකක් පුළුවනි. මගේ නම දැන් &
බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න යයි
දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් හිතුමතේ වියදම් කර ඇතැයි කියන මුදල් ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති
අප්‍රේල් 02 සිට ෆුල් ෆේස් හෙල්මට් බෑ
ෆුල් ෆේස් හෙල්මට් තහනම අප්‍රේල් දෙවැනි දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධ
වැටලීමට ගිය පොලිසියට ගහයි
වැටලීමකට ගිය නාරාහේන්පිට පොලිසියේ දූෂණ මර්දන අංශයේ තිදෙනකු පහරකෑමකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය
ඩිලාන් නිදොස්කොට නිදහස් කරයි
විදේශ රැකියා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයට මිස ඇමැති ඩිලාන් පෙරේරාට න
ඩෙංගු සටනට කෝටි 40ක්
ඩෙංගු මර්දනය සහ ඩෙංගු රෝගි සත්කාරය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 40 ක් පමණ වෙතැයි
ප්‍රා : සභාපතිගේ දේහය රිය පෙරහරකින් ගමට
හික්කඩුවේ දි ඝාතනයට ලක්වු මනෝජ් රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති ගාලු මහ රෝහලේ සිට හික්කඩුවේ වැල
නගර සභා සේවකයා වහළෙන් වැටී මරුට
රාජකාරියෙන් පසු කොන්ත්‍රාත් කරුවකුට සේවය කළ බව කියන නගර සභා සේවකයකු ගාල්ල මහ නගර සභාවේ වහළයෙන් වැටී මියගොස් ඇත

