ජනපති කාර්යාල වාහනවලට ගිය කලක්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අස්ථානගතවූ බව කියන වාහන සිය ගණනකට වූ දේ මෙතෙක් නොදන්නා බව රජයේ ආරංචි කියයි.

ඇතැම් වාහන ලීසිං ක්‍රමයට ජනාධිපති කාර්යාලයට ගත් බව මහින්ද රාජපක්ෂ මහතාම මෑතදී කීවේය.

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන පෙළක් කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ මුහුද අයිනේ මුහුදු රැල්ලටත්, මුහුදු සුළඟටත්, අව්වටත්, වැස්සටත් නිරාවරණය වෙමින් පාර දෙපස නවතා ඇත.

 

DSC_4753 DSC_4754 DSC_4756  DSC_4766 DSC_4776