නිවාඩු නොමැතිව හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයින් 41,333 දෙනෙකුට නිත්‍යනුකුලව ඉවත් විම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දි ඇති බව යුද හමුදා මුලස්ථානයේ විධායක ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසිය.
ලබන අප්‍රේල් 02 දින සිට 16 වැනි දින දක්වා මෙම සමාකාලය ක්‍රියාත්මක වන බවත් එකි කාලයේ ඉදිරිපත් වන්නන් හට සහන රැසක් හිමිවන බවත් මෙම කාලය ප්‍රයෝජනයට නොගෙන නිත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් නොවන පිරිස පොලිසිය සමඟ එක්ව ඉන්පසුව අත්අඩංගුවට ගන්නා බවද ඒ මහතා කිය.

