‘බලතල ගොඩක් කැපුවොත් සහාය දෙනවා‘


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකි නම් එහි විධායක බලතල බොහෝ ප්‍රමාණයක් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එවිට එම සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බව ද ඔහු කිවේය.